
Our platform provides all the tools you need to excel in your studies.
සිද්ධාන්ත සජීවීව, සරලව සහ පැහැදිලිව ඉගෙන ගන්න. ඕනෑම අවස්ථාවක ඔබේ ගැටලු එසැණින් නිරාකරණය කරගැනීමේ අවස්ථාව.
ඒකකයෙන් ඒකකයට ක්‍රමවත්ව සැකසූ නිබන්ධන සහ දේශන මාලාව. විෂය නිර්දේශයේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි සැකසූ අංගසම්පූර්ණ පාඨමාලාව.
ඔබේ ඉගෙනීමේ කටයුතුවලදී පැන නගින තාක්ෂණික හෝ විෂයානුබද්ධ ගැටලු සඳහා ඕනෑම වේලාවක අපගේ සහය ලබාගත හැකිය.
විෂය සම්බන්ධ ගැටලු හෝ අපැහැදිලි තැන් පිළිබඳව ඕනෑම අවස්ථාවක මා සමඟ සෘජුවම සාකච්ඡා කර නිවැරදි මග පෙන්වීම ලබාගැනීමේ හැකියාව.
ඔබේ ගුරුවරයා, 2021 වසරේ උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ට ලෙස සමත්ව, දැනට කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන (අවසන් වසර) මොහු, විෂය පිළිබඳව උසස් පෙළ මට්ටම ඉක්මවා ගිය ගැඹුරු දැනුමකින් හෙබි අයෙකි. උපකාරක පංති ගුරුවරයෙකු ලෙස වසර 4ක කාලයක් පුරා සිසුන් විශාල සංඛ්‍යාවක් සාර්ථකත්වය කරා මෙහෙයවා ඇති ඔහු, භෞතික විද්‍යාව යනු හුදෙක් සමීකරණ නොව, තර්කානුකූල කලාවක් බව ප්‍රායෝගිකව පෙන්වා දෙයි.
